ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 4 - බොරු කියූ භූතයා
About this book
ක්රූකි කියන්නේ නිතරම බොරු
කියන වංචාකාර භූතයෙක්.
එයා මකරාට කීවේ මකරා හරිම
ලස්සනයි කියලා. තමන් අවලස්සන
සතකු බව මකරා දැනගෙන හිටියා.
බොරු කියූ භූතයා ට මකරා දුන්
දඬුවම මොකක් කියලාද ඔයාලා
හිතන්නේ?
Details
ISBN
9786246451622
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review