ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 5 - අමුතු හොරා
About this book
අමුතු හොරා මඩුව ඇතුළට රිංගා
තිබුණේ දොරේ අගුල දමා තියෙද්දීමයි.
හැමෝම අගුල දිහාව බැලුවා.
දොර අගුලු දමා තියෙද්දී හොරා
ඇතුළට ගියේ කොහොමද?
"එනවා එළියට, ඉක්මනට එනවා
එළියට”
පොලිස් නිලධාරියා කෑ ගැසුවේ
දොර අඟුල අරිමින්.
හැමෝම බලා හිටියත් කවුරුවත්
එළියට ආවේ නැහැ. තවත් මල්
පෝච්චියක් පෙරළී බිඳෙනු
ඇසුණා.
Details
ISBN
9786246451615
පිටු ගණන (Pages)
96
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review