Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 9 - අතුරුදහන් වූ බළලා

ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 9 - අතුරුදහන් වූ බළලා

About this book

පිපිටි කියන්නේ නරක කරදරකාර

භූතයෙක්.

 

එයාගේ කරදර මදිවාට කෙසෙල් ගෙඩි

හොරෙකුත් ඇවිත් ළමයින්ගේ කෙසෙල්

ගෙඩි හොරකම් කරගෙන ගිහින්.

 

ඒ අතරතුරේ ෆ්ලුෆී කියන බළල්

පැටවාත් අතුරුදහන් වෙලා.

 

සේරම කරදර ළමයින්ට. සියලු ප්‍රශ්න

විසඳිය යුත්තේත් ළමයින්මයි.

ISBN
9786246451660
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 9 - අතුරුදහන් වූ බළලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.