Back to Top
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 8 - රහස් දොරටුවේ වික්‍රමය
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
In stock
SKU
endi-blyton-8-rahas-doratuwe-kumara-siriwardana-susara
රෝලෝ කුමාරයාව පැහැරගෙන ගියේ
මායාකාරයෙක්.
කුමාරයා තමාව බේරාගනු පිණිස
පණිවිඩයක් එවුවේ සරුංගලයකින්.
ඒ අතරේ ඩික්, රොබින් හා ලුසී එක්ව
රහස් දොරටුවක් සොයාගත්තා. සියවස්
ගණනක් තිස්සේ සැඟව තිබුණක්.
හුඟාක් අය හිතවාට වඩා පුංචි ළමයින්
හරිම දක්ෂ යි.
| Author | Enid Blyton (204), කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (110) |
|---|---|
| Publisher | සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (995) |
| ISBN | 9786246451653 |
|---|---|
| පිටු ගණන | 96 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




