ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 6 - සුරංගනා දඬුවම
About this book
එකමත් එක කාලයක පෙගී යන නම
ඇති ගැහැනු ළමයෙක් හිටියා. ඇය
කට ඇරියොත් කීවේ බොරු. ඇය
දවසක් සුරංගනා හිස්වැස්මක් අහුලා
ගත්තා. හිස්වැස්ම අයිති සුරංගනාවට
බොරු කීවා.
ළමයෙක් සුරංගනාවකට බොරුවක්
කීවොත් ලැබෙන දඬුවම ඔයාලා
දන්නවා ද?
මැය ගෙනියන්නේ බොරුවේ රටටයි.
ඇත්ත කියන්න ට ඇය උගත යුතුයි.
සුරංගනාව කීවා.
බොරුවේ රට කොහොම තැනක්ද?
Details
ISBN
9786246451639
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review