ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 9 - අතුරුදහන් වූ බළලා

Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
endi-blyton-9-athurudahan-wu-balala-kumara-siriwardana-susara

පිපිටි කියන්නේ නරක කරදරකාර

භූතයෙක්.

 

එයාගේ කරදර මදිවාට කෙසෙල් ගෙඩි

හොරෙකුත් ඇවිත් ළමයින්ගේ කෙසෙල්

ගෙඩි හොරකම් කරගෙන ගිහින්.

 

ඒ අතරතුරේ ෆ්ලුෆී කියන බළල්

පැටවාත් අතුරුදහන් වෙලා.

 

සේරම කරදර ළමයින්ට. සියලු ප්‍රශ්න

විසඳිය යුත්තේත් ළමයින්මයි.

Back to Top