ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 6 - සුරංගනා දඬුවම

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
endi-blyton-6-surangana-daduwama-kumara-siriwardana-susara

එකමත් එක කාලයක පෙගී යන නම

ඇති ගැහැනු ළමයෙක් හිටියා. ඇය

කට ඇරියොත් කීවේ බොරු. ඇය

දවසක් සුරංගනා හිස්වැස්මක් අහුලා

ගත්තා. හිස්වැස්ම අයිති සුරංගනාවට

බොරු කීවා.

 

ළමයෙක් සුරංගනාවකට බොරුවක්

කීවොත් ලැබෙන දඬුවම ඔයාලා

දන්නවා ද?

 

මැය ගෙනියන්නේ බොරුවේ රටටයි.

ඇත්ත කියන්න ට ඇය උගත යුතුයි.

සුරංගනාව කීවා.

බොරුවේ රට කොහොම තැනක්ද?

Back to Top