Back to Top
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 5 - අමුතු හොරා
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
endi-blyton-5-amuthu-hora-kumara-siriwardana-susara
අමුතු හොරා මඩුව ඇතුළට රිංගා
තිබුණේ දොරේ අගුල දමා තියෙද්දීමයි.
හැමෝම අගුල දිහාව බැලුවා.
දොර අගුලු දමා තියෙද්දී හොරා
ඇතුළට ගියේ කොහොමද?
"එනවා එළියට, ඉක්මනට එනවා
එළියට”
පොලිස් නිලධාරියා කෑ ගැසුවේ
දොර අඟුල අරිමින්.
හැමෝම බලා හිටියත් කවුරුවත්
එළියට ආවේ නැහැ. තවත් මල්
පෝච්චියක් පෙරළී බිඳෙනු
ඇසුණා.