Back to Top
මුහුදු කොල්ලය
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
muhudu-kollaya-d-m-anura-dissanayaka-susara-publication
“මෝඩයෝ. ඔයාට හිතාගන්න බැරි ද? මම කියලා දෙන්නම්. මේ දූපත හරි අපි කලින් ගිය දූපත හරි තියෙන තැන හොයා ගන්න තවම පොලීසියට තියා නාවික හමුදාවටවත් බැහැ. එහෙම තැන දන්නව නම් මෙලහකටත් මේ දූපත එයාලා වටකරලා. මඩකලපුව කඩේකින් බඩු ගේනවා කියන්නේ මේ දූපතට ළඟම ප්‍රදේශය එහේ වෙන්න ඇති.”