මුහුදු කොල්ලය

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
muhudu-kollaya-d-m-anura-dissanayaka-susara-publication

“මෝඩයෝ. ඔයාට හිතාගන්න බැරි ද? මම කියලා දෙන්නම්. මේ දූපත හරි අපි කලින් ගිය දූපත හරි තියෙන තැන හොයා ගන්න තවම පොලීසියට තියා නාවික හමුදාවටවත් බැහැ. එහෙම තැන දන්නව නම් මෙලහකටත් මේ දූපත එයාලා වටකරලා. මඩකලපුව කඩේකින් බඩු ගේනවා කියන්නේ මේ දූපතට ළඟම ප්‍රදේශය එහේ වෙන්න ඇති.”

Author ඩී එම් අනුර දිසානායක - D. M. Anura Dissanayaka (29)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (847)
More Information
ISBN 9789556769685
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මුහුදු කොල්ලය
Back to Top