Back to Top
මම යශෝදරා
Special Price
රු. 990.00
Regular Price
රු. 1,100.00
In stock
SKU
mama-yashadara-dhananjanee-priyadarshana-nohandunanni-publishers
ප්‍රේමයෙන් ඉගිලෙන්නට මග බලා උන් හදවතේ විහඟ අත්තටු කපා දමා සැනෙකින්, ආදරයේ මග වරදවා ජීවිතය විඳවන්නට ඔබ ඉඩ ඉතුරු කළ යශෝදරා මම .. ප්‍රේමයේ පාට පාට හීනයක් ගානේ ඔබට පමණක් පෙම් කළ අහිංසක හදවන ඉරිතලා, අනුකම්පාවේ එක වැහි පොදක් නැති නියඟයකට ඔබ ඇද දැමූ යශෝදරා මම... විරහවන් ප්‍රේමය තරම්ම විඳිමින් යලි විඳවමින් ඔබට අනන්තව පෙම් කරනට, අන්සතු හදවතට සිහිනයක පවා නපුරක් පතනට ඔබ ඉඩ නොදුන් යශෝදරා මම ... ආත්ම ගණනක් සිදුහත් ප්‍රේමයම සේ ඔබවම පතා වින් කල්ප වාරයක් ජීවිතය විඳ වූ, ඔබ දුන් කඳුලට ඔබට නරම්ම පෙම් කළ යශෝදරා මම...”