අබිරහස් ගුහාවේ දෝංකාරය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
abirahas-guhawe-donkaraya-manel-jayanthi-gunasekara-susara

ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා මුහුදුබඩ දූපතකට යන ස්කොට් හා ජැක් කාටර් දෙසොහොයුරන්ට එහිදී එමිලි වයිල්ඩ් නම් මිතුරියක හමුවේ. ඇය හා ඇගේ සුරතල් බල්ලා වන ඩ්‍රීෆ්ට් සමගින් දූපත පුරා සැරිසැරීමට ඔවුනට අවස්ථාව උදාවේ. ඒ අතර දුපතේ එක් පැත්තක මුහුදට මුහුණලා පිහිටි අද්භූත හඬක් නංවන ගුහා පෙළක් ගැන ඔවුනට උනන්දුවක් ඇතිවේ. එහිදී ඔවුනට අපූරු උමං මඟක් හා වටිනා කෞතුක වස්තුවක් සොයා ගැනීමට අවස්ථාව උදාවේ.

Back to Top