Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අබිරහස් ගුහාවේ දෝංකාරය

අබිරහස් ගුහාවේ දෝංකාරය

About this book

ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා මුහුදුබඩ දූපතකට යන ස්කොට් හා ජැක් කාටර් දෙසොහොයුරන්ට එහිදී එමිලි වයිල්ඩ් නම් මිතුරියක හමුවේ. ඇය හා ඇගේ සුරතල් බල්ලා වන ඩ්‍රීෆ්ට් සමගින් දූපත පුරා සැරිසැරීමට ඔවුනට අවස්ථාව උදාවේ. ඒ අතර දුපතේ එක් පැත්තක මුහුදට මුහුණලා පිහිටි අද්භූත හඬක් නංවන ගුහා පෙළක් ගැන ඔවුනට උනන්දුවක් ඇතිවේ. එහිදී ඔවුනට අපූරු උමං මඟක් හා වටිනා කෞතුක වස්තුවක් සොයා ගැනීමට අවස්ථාව උදාවේ.

ISBN
9786246451684
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් ගුහාවේ දෝංකාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.