Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

About this book

අතුරුදහන් වූ ගුරුවරියගේ අබිරහස’ නමින් මෙසේ එළිදැක්වෙනුයේ කැරොලින් කීන් ලේඛිකාවගේ "The Secret at Lone Tree Cottage" නම් කෘතියේ සිංහල අනුවාදයයි. එය ඇගේ තවත් ජනප්‍රිය ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් වූ "DANA GIRL'S MYSTERY" කතා මාලාවේ දෙවැනි කොටසයි. ඩානා ගැහැනු ළමයින්ගේ ප්‍රථම රහස් පරීක්ෂක කතාව වූ ‛පැරණි ලාම්පුවේ අබිරහස' මින් පෙර ඔබ කියවා ඇතැයි සිතමි. නමුත් මෙම කෘතිය කියැවීමට එය අදාළ නොවන්නේ මෙම කතා එකට එකක් සම්බන්ධ සේ වෙන වෙනම කියවා රසවිඳීමට හැකි පරිදි ලියා තිබෙන නිසාය.
1934 තරම් ඈත කාලයේ ලියැවී තිබෙන මෙම කතාවලට පසුබිම් වන්නේ එකල අඩු ජනගහනයක් විසූ, තාක්ෂණයෙන් එපමණ දියුණු නොවූ, අන්තර්ජාලය වැනි නවීන පහසුකම් නොතිබූ කාලයයි. එවැනි පරිසරයක ඩානා යුවතියන් අබිරහස් විසඳන්නේ ඔවුන්ගේ බුද්ධියේ සහ දක්ෂතාවයේ බලමහිමයෙනි.

 

ISBN
9786246023300
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.