Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මගේ මිතුරු කළු නරියා - The Midnight Fox

මගේ මිතුරු කළු නරියා - The Midnight Fox

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපොළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදාවේ. ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය. නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකු ගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත්වේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසාද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.

ISBN
9786245027040
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ මිතුරු කළු නරියා - The Midnight Fox

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.