ඇල්ෆා - 1

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
alpha-1-rooth-prasadini-tharanga-publishers

අළුතෙන් සොයා ගත් ජනශුන්‍ය දූපතක් ගවේශණය
කරනු පිණිස තරුණ විද්‍යාඥයන් දෙදෙනෙක් එහි
පිවිසෙති.

මෙම දූපත මරණීය අන්තරායයන් හා ගුප්ත
අබ්රහස්වලින් පිරි තැනක් බව ඔවුන්ට වැටහෙන්නේ දින
කිහිපයක් එහි ගත කළ පසුවය.

අනතුරුව ඔවුහු තම ජීවිත ආරක්‍ෂා කර ගැනීමේ
අතිශය වෙහෙසකර ව්‍යායාමයක නිරත වෙති.

ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වී ද?.

Back to Top