Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඇල්ෆා - 1

About this book

අළුතෙන් සොයා ගත් ජනශුන්‍ය දූපතක් ගවේශණය
කරනු පිණිස තරුණ විද්‍යාඥයන් දෙදෙනෙක් එහි
පිවිසෙති.

මෙම දූපත මරණීය අන්තරායයන් හා ගුප්ත
අබ්රහස්වලින් පිරි තැනක් බව ඔවුන්ට වැටහෙන්නේ දින
කිහිපයක් එහි ගත කළ පසුවය.

අනතුරුව ඔවුහු තම ජීවිත ආරක්‍ෂා කර ගැනීමේ
අතිශය වෙහෙසකර ව්‍යායාමයක නිරත වෙති.

ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වී ද?.

Details
ISBN
9786246416126
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඇල්ෆා - 1

Reviews are published once a member of our team has read them.