වේල් පටින් වැසුණු මුහුණ සහ තවත් කතා -ෂර්ලොක් හෝම්ස් වික්‍රම 08

Special Price රු. 440.00 Regular Price රු. 550.00
In stock
SKU
wel-patin-wesunu-08-arthur-conan-kumara-siriwardana-susara
නවාතැන්කාරිය පැය විසි හතර පුරා වේල් පටකින් මුහුණ වසාගෙන සිටින්නේ මන්ද යන්න නවාතැන හිමිකාරියට ගැටලුවක් විය. රූමතිය නිදා සිටි යහන වෙත සර්පයා ළඟා වූයේ වා කවුළුවක් හරහා රැහැනක් දිගේය. සොබා දහම ඉක්මවා යාමට උත්සාහ කළ මිනිසාට හෝම්ස්ගේන් ගැලවී යන්නට නොහැකි විය. රූමත් මවක තම පුතුගේ ගෙල සපා රුධිරය පානය කළ බව හෝම්ස්ට විශ්වාස කිරීමට සිදු විය.
Back to Top