වේල් පටින් වැසුණු මුහුණ සහ තවත් කතා -ෂර්ලොක් හෝම්ස් වික්‍රම 08
About this book
නවාතැන්කාරිය පැය විසි හතර පුරා වේල් පටකින් මුහුණ වසාගෙන සිටින්නේ මන්ද යන්න නවාතැන හිමිකාරියට ගැටලුවක් විය. රූමතිය නිදා සිටි යහන වෙත සර්පයා ළඟා වූයේ වා කවුළුවක් හරහා රැහැනක් දිගේය. සොබා දහම ඉක්මවා යාමට උත්සාහ කළ මිනිසාට හෝම්ස්ගේන් ගැලවී යන්නට නොහැකි විය. රූමත් මවක තම පුතුගේ ගෙල සපා රුධිරය පානය කළ බව හෝම්ස්ට විශ්වාස කිරීමට සිදු විය.
Details
ISBN
9786246451943
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review