Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / එකට දෙකක් සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 10

එකට දෙකක් සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 10

ප්‍රවර්ග (Genre): Mystery - අභිරහස්
About this book

එකම මෘත කලේබරයක්

එකම මරණ සහතිකයක්.

මළ සිරුරු දෙකක්

“අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ

මට එය අලුත්ම දෙයක්.” හෝම්ස් කීවේය.

හෝම්ස් මෘත කලේබරයේ පියන

සම්පූර්ණයෙන්ම විවෘත කළේය.

“මේ කවුරුන්ද?

මොකද මෙතැන කරන්නේ?”

වංශවතා විලාප නගමින්

පසුපසට පැන්නේය.

Details
ISBN
9786246451967
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: එකට දෙකක් සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 10

Reviews are published once a member of our team has read them.