Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05

දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05

About this book

17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්‍රිය වූ බවක් හඟවමින් ශ්‍රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.

බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්...

ISBN
9786245941827
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.