කඳුළ නුඹ

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
kandula-nuba-yashu-semasinghe-prasadini-nohandunnani-publishers

දන්නවද හුගක් අය අරුම පුදුම මල් ප්‍රතික්ශේප කලා. ඇත්තටම ඒ මල් වල පුංචිවත් වරදක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. අඩුම සුවඳ මදි කමක්වත් ලස්සන මදිකමක් වත් තිබුණේ නැහැ. එයාලා ඒ මල් ප්‍රතික්ශේප කළේ ඒ මල් වල ආදරණීය බව දරාගන්න ඒ හදවත් වලට කැපෑසිටි එකක් නැති නිසා. ඒක එයාලාගේ අවාසනාව. ඒ මල් වල වාසනාවත් ඒක. ඒ හන්දම ඒ මල් වලට ලස්සනට පිපෙන්න පුළුවන් තැනක නවතින්න පුළුවන් වුනා. මිනිස්සු ආදරණීය බව දරාගන්න බැරි වුනාම ආදරණීයම හිත් අතාරිනවා. ඒකෙන් ආදරණීය හිත් මැරෙනවා. එයාලා එයාලාවම අවතක්සේරු කරන් නිහඬ වෙනවා. ඒත් දෛවය එහෙම මල් හොයන් එනවා. එයාලාට පිපෙන්න තැනක් පරක්කු වෙලා හොයලා දෙනවා. දෛවය එහෙම මාව තැනකට අරන් ආවා. ලේ නෑකමක් නැති කිසිම භෞතික බැඳීමක් නැති ආදරයම විතරක් හේතුවක් වුන බැඳීම් මහා හුගක් එයා මට දුන්නා.

Back to Top