Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුළ නුඹ
About this book

දන්නවද හුගක් අය අරුම පුදුම මල් ප්‍රතික්ශේප කලා. ඇත්තටම ඒ මල් වල පුංචිවත් වරදක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. අඩුම සුවඳ මදි කමක්වත් ලස්සන මදිකමක් වත් තිබුණේ නැහැ. එයාලා ඒ මල් ප්‍රතික්ශේප කළේ ඒ මල් වල ආදරණීය බව දරාගන්න ඒ හදවත් වලට කැපෑසිටි එකක් නැති නිසා. ඒක එයාලාගේ අවාසනාව. ඒ මල් වල වාසනාවත් ඒක. ඒ හන්දම ඒ මල් වලට ලස්සනට පිපෙන්න පුළුවන් තැනක නවතින්න පුළුවන් වුනා. මිනිස්සු ආදරණීය බව දරාගන්න බැරි වුනාම ආදරණීයම හිත් අතාරිනවා. ඒකෙන් ආදරණීය හිත් මැරෙනවා. එයාලා එයාලාවම අවතක්සේරු කරන් නිහඬ වෙනවා. ඒත් දෛවය එහෙම මල් හොයන් එනවා. එයාලාට පිපෙන්න තැනක් පරක්කු වෙලා හොයලා දෙනවා. දෛවය එහෙම මාව තැනකට අරන් ආවා. ලේ නෑකමක් නැති කිසිම භෞතික බැඳීමක් නැති ආදරයම විතරක් හේතුවක් වුන බැඳීම් මහා හුගක් එයා මට දුන්නා.

ISBN
9786249489011
පිටු ගණන (Pages)
351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඳුළ නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.