Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිදුණු කැඩපත්

බිදුණු කැඩපත්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එයාට ඩිප්‍රෙශන් හැදෙද්දි මම එයා ගාව හිටියේ නැහැ. එයාගේ දරුවා නැතිවෙද්දි මම එයා ගාව හිටියේ නැහැ. ඒත් මම ගාව කවුද හිටියේ පපා? මගේ මේට් මාව රිජෙක්ට් කලා. එයා වෙන කෙනෙක්ව මැරි කලා. මට පහුගිය අවුරුදු අටේම මගේ පවුල නැති වුනා. මම තනියම පපා හිටියේ. මටත් ඩිප්‍රෙශන් හැදුනා. මටත් මැරෙන්න හිතුනා. අකිරාට විතරක් නෙවෙයි මටත් මගේ දරුවා නැතිවුනා.! මාව කවදාවත්ම තනි කරපු නැති කාටවත්ම වරදක් නොකරපු මගේ චූටි දෝනි... එයත් මට නැති වුනා පපා. මගේ ඇස් ඉස්සරහා මිනිහෙක් මගේ බඩට ගහගෙන ගහගෙන යද්දි කිසිම දෙයක් කරගන්න බැරිව මම බලන් ඉද්දි මගේ දෝනි මගේ බඩ ඇතුලෙම මැරෙද්දි එයාගේ හදවත ගැහෙන සද්දේ නවතිනවා ඇහෙද්දි මගේ කකුල් දෙකෙන් ලේ වැක්කෙරෙද්දි කවුද පපා මම ගාව හිටියේ? කියන්න කවුද මමත් එක්ක හිටියේ..! කවුරුත් නෑ පපා.! කවුරුත්ම මම එක්ක හිටියේ නැහැ.! ඔයාට විතරක්ම නෙවෙයි මටත් හුඟක් දේවල් නැතිවුනා කියලා ඔයා දැන් පිලිගන්නවද ආශර්?

ISBN
9786249489028
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිදුණු කැඩපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.