Back to Top
විස්මිත සවන්දීම
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
vismitha-sawandeema-k-a-d-peter-progress
සවන්දීමේ අත්‍යවශ්‍යතාව හා එය නොසලකා හැරිමේ බරපතළ අවදානම ගැන සඳහන් කර ඇත. සහවේදනාත්මක සවන්දීමකින් දිවිනසා ගැනිමට තැත් කිරීමක් වළකා ගත හැකිය. සවන්දීම සබඳතා ගොඩනගන්නටත් සබඳතා බිඳී ගිය අයට ප්‍රතිකාරයක් ලෙස යොදාගන්නටත් ඇති හැකියාව පැහැදිලි කර ඇත. කිසිවෙක් තනි වී දුකින්, කනස්සල්ලෙන් ඉන්නට උවමනා නැත. ජීවිතය නැති කරගන්නට සිතමින් ඉන්නට අවශ්‍ය නැත. අවශ්‍ය ප්‍රතිකාරය මෙහි ඇතුළත් ය. ඒ සවන් දීමයි.