Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විස්මිත සවන්දීම

විස්මිත සවන්දීම

ප්‍රකාශක (Publisher): Progress
About this book

සවන්දීමේ අත්‍යවශ්‍යතාව හා එය නොසලකා හැරිමේ බරපතළ අවදානම ගැන සඳහන් කර ඇත. සහවේදනාත්මක සවන්දීමකින් දිවිනසා ගැනිමට තැත් කිරීමක් වළකා ගත හැකිය. සවන්දීම සබඳතා ගොඩනගන්නටත් සබඳතා බිඳී ගිය අයට ප්‍රතිකාරයක් ලෙස යොදාගන්නටත් ඇති හැකියාව පැහැදිලි කර ඇත. කිසිවෙක් තනි වී දුකින්, කනස්සල්ලෙන් ඉන්නට උවමනා නැත. ජීවිතය නැති කරගන්නට සිතමින් ඉන්නට අවශ්‍ය නැත. අවශ්‍ය ප්‍රතිකාරය මෙහි ඇතුළත් ය. ඒ සවන් දීමයි.

ISBN
9786245300570
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විස්මිත සවන්දීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.