දෙමාපිය දූදරු සබඳතා
කතුවරයා විවහා ජීවිතයේ වසර 45 ක අත් දැකීම් හා අත්විදීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.1964 පේරාදෙනියේ විශ්වවිද්‍යාලයට ඇතුළු වී සාමාන්‍ය කලා උපාධියක් ලැබුවෙකු වන අතර මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳව උසස් පාඨමාලාවක් ද හැදෑරුවෙකි. වසර 20 කට අධික කාලයක් දිවි නසා ගැනීම් වැලැක්වීමේ වැඩසටහනකද, කුරුණෑගල කතෝලික පදිවියේ විවාහ අපේක්ෂක සමුළුවේ ප්‍රධාන සංවිධායක ලෙසද වසර 21 කට කාලයක් ස්වේච්චාවෙන් සේවය කරන්නෙකි.
වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ සම්පත් දායකයෙකු ලෙස ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කළ අයෙකි.
උතුරු නැගෙනහිර යුද්ධ සමයේත් ඉන් පසුව කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, පදවිය, වනාත විල්ලුව, කල්පිටිය,වීරකැටිය,සෙවනගල, මස්කෙළිය වැනි ප්‍රදේශ වල ජීවත්වන බිඳීගිය පවුල් වල සාමය ගොඩ නැගීමට දායක වුවෙකි.
වසර 29 ක් තුල රජයේ සේවකයෙක් ලෙස ඈත ගම්වල විධායක හා කෙෂ්ත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කල අයෙක් ද වේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.