Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ආතතිය
About this book

මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවක් වන්නේ, ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දස වන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුව ද අපට පැහැදිලි කර ගත හැකි ය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විෂාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.

ISBN
9789556523218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආතතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.