Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මාපිය ගුණ කඳ
About this book

නැණවත් ලෙස දරුවන් ඇති දැඩි කිරීම සඳහා මාපියන්ට දස පනතක්

මුළු දවස පුරා ම අප දරුවන් ගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් සේවය කිරීම සඳහා අපි අපේ සුව පහසුව, පෞද්ගලිකත්වය සහ ප්‍රමුඛතා අතහැරීමේ අභියෝගයට මුහුණපා සිටිමු. ඇතැම් විට එවැන්නක් කරන්නේ ඇයි ද යන්න පවා අපට අමතක ය. මේ පොත ඒ වැදගත් කරුණ අපට මතක් කර දෙයි.

ආධ්‍යාත්මික පුහුණුව සහ මාපිය භාවය සම්බන්ධ හර ක්ෂේත්‍රය වූ ආචාර සම්පන්නභාවය සහ පුළුල් වන ආදරය වෙත ආත්ම කේන්ද්‍රීය අවධානයක් දෙමාපියන් යොමු කළ යුතුය. ඒ කාර්යය සඵල කර ගැනීමට, 'මාපිය ගුණ කඳ - නැණවත් ලෙස දරුවන් ඇති දැඩි කිරීම සඳහා මාපියන්ට දස පනතක්' යන මේ කෘතිය, ඔබට සහාය වෙයි.

දරුවන් ඇති දැඩි කිරීමේ මූලික ගුණාංග දහයක් මෙහි අවධාරණය කෙරේ. මාපිය කාර්ය භාරය නමැති අපේ ස්වභාවික යුතුකම, ශුද්ධ වූ උදාර කාර්යයක් බවට පත් කර ගන්නේ කෙසේ දැයි මේ ග්‍රන්ථය පෙන්වා දෙයි.

ISBN
9789556522846
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාපිය ගුණ කඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.