අපාරා

Special Price රු. 711.00 Regular Price රු. 790.00
Out of stock
SKU
apara-sunethra-thushari-dias-pehesara-publications

අහස තරම්මත් මහ ලොකුවට නොවුණට

වළාකුලුත් පෙම් කළා අඳුරු මහ පොළොවට

රිදුණත් වැටෙද්දී මොර ගෙඩි තරම් වැහි පොද

සිනා මුවින් ඉවසූ එකම ඇති මිහි මව

බිඳුණු බව දැන දැන ම පෙම් මේ කුල....

 

තරුත් නොපිපෙනා මහ කළු රෑ අහසට

මමත් පෙම් කළා එක එක යුග වල

කළු ත් නැති සුදුත් නැති නෙක පැහැ හීන

ඔයාවයි මාවයි දෙන්නවම රැවටුවා නේද

අදත් මග බලා ඉන්නේ එකමයි රන්කඳ....

 

ගලුත් හෙලුත් පල්ලමුත් එක්කම තිබුණට

කඳුත් හෙල්ලුණා සමහර ගෙරවිලි ඇහුණම

මලක් කියා එක දවසක තොල් පෙති තිව්ව

කොපුල් මතින් ගලන්නේ ම දියවුණු පපුව

මළත් ආදරේ ඔබටයි ඔබටමයි හැමදාම......

Back to Top