Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපාරා

අපාරා

About this book

අහස තරම්මත් මහ ලොකුවට නොවුණට

වළාකුලුත් පෙම් කළා අඳුරු මහ පොළොවට

රිදුණත් වැටෙද්දී මොර ගෙඩි තරම් වැහි පොද

සිනා මුවින් ඉවසූ එකම ඇති මිහි මව

බිඳුණු බව දැන දැන ම පෙම් මේ කුල....

 

තරුත් නොපිපෙනා මහ කළු රෑ අහසට

මමත් පෙම් කළා එක එක යුග වල

කළු ත් නැති සුදුත් නැති නෙක පැහැ හීන

ඔයාවයි මාවයි දෙන්නවම රැවටුවා නේද

අදත් මග බලා ඉන්නේ එකමයි රන්කඳ....

 

ගලුත් හෙලුත් පල්ලමුත් එක්කම තිබුණට

කඳුත් හෙල්ලුණා සමහර ගෙරවිලි ඇහුණම

මලක් කියා එක දවසක තොල් පෙති තිව්ව

කොපුල් මතින් ගලන්නේ ම දියවුණු පපුව

මළත් ආදරේ ඔබටයි ඔබටමයි හැමදාම......

ISBN
9789557878188
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.