Back to Top
සංසාර අභිසෙස්
Special Price
රු. 1,280.00
Regular Price
රු. 1,600.00
Out of stock
SKU
sansara-abhises-shanika-jayasuriya-akshanaa-publishers
කාලය සහ මිනිස්සු හරිම ප්‍රබලයි. මේ බලවේග දෙක එකතු වුණු තැන මායාකාරීය. එහෙම මායාකාරී මොහොතවල් ඔයාගේ ජීවිතය අස්සේ ඇති වෙලාම නැද්ද? අද නැතත් කවදාම හෝ දවසක මම වගේම ඔයත් තේරුම් ගනීවී සමහර මිනිස්සුන්ට අපේ හිත් ඇතුළේ අපටත් නොදැනීම විශ්වීය දේවල් කරන්න පුළුවන් බව. නියම වෙලාවට හරිම මිනිස්සු මුණගැසීම තමයි මේ ලෝකේ පවතින සුන්දරම සහ ප්‍රබලම දෙය බව.