Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාර අභිසෙස්

සංසාර අභිසෙස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කාලය සහ මිනිස්සු හරිම ප්‍රබලයි. මේ බලවේග දෙක එකතු වුණු තැන මායාකාරීය. එහෙම මායාකාරී මොහොතවල් ඔයාගේ ජීවිතය අස්සේ ඇති වෙලාම නැද්ද? අද නැතත් කවදාම හෝ දවසක මම වගේම ඔයත් තේරුම් ගනීවී සමහර මිනිස්සුන්ට අපේ හිත් ඇතුළේ අපටත් නොදැනීම විශ්වීය දේවල් කරන්න පුළුවන් බව. නියම වෙලාවට හරිම මිනිස්සු මුණගැසීම තමයි මේ ලෝකේ පවතින සුන්දරම සහ ප්‍රබලම දෙය බව.

ISBN
9786249384606
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංසාර අභිසෙස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.