දඟකාර නූටෝ - නූටෝ ට බලු පැටියෙක්

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
dangakara-nuto-nuto-ta-balu-nuwan-thotawaththa-m-d-gunasena

නූටෝ හරි ම දඟකාරයි.

දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.

මේ සැරේ නූටෝ ගේ උපන්දිනේට තාත්තා එයාට හරි ම අපූරු තෑග්ගක් ගෙනත්. හැබැයි ටික දවසක් යනකල් ඒ තෑග්ග ළඟට යන්න එපා කියලයි නූටෝ ගේ තාත්තා කියන්නේ.

ඒ ඇයි කියලා දැනගන්න ඔයාලත් කැමතියි ද?

Back to Top