Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / දඟකාර නූටෝ - නූටෝ ට බලු පැටියෙක්

දඟකාර නූටෝ - නූටෝ ට බලු පැටියෙක්

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

නූටෝ හරි ම දඟකාරයි.

දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.

මේ සැරේ නූටෝ ගේ උපන්දිනේට තාත්තා එයාට හරි ම අපූරු තෑග්ගක් ගෙනත්. හැබැයි ටික දවසක් යනකල් ඒ තෑග්ග ළඟට යන්න එපා කියලයි නූටෝ ගේ තාත්තා කියන්නේ.

ඒ ඇයි කියලා දැනගන්න ඔයාලත් කැමතියි ද?

ISBN
9789552132575
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඟකාර නූටෝ - නූටෝ ට බලු පැටියෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.