දඟකාර නූටෝ - පණුවෝ ආවෙ කොහෙ ඉඳන් ද?
About this book
නූටෝ හරි ම දඟකාරයි.දකින දකින හැම
දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
ඔන්න ළඟදි ඉඳලා රෑ වෙනකොට නූටෝ ගේ පස්ස පැත්ත කසන්න පටන් අරන්. ඉතින් එයා අම්මාගෙන් අහනවා ඒ ඇයි කියලා.
අම්මා නූටෝ ට කිවුවේ මොනවා ද කියලා දැනගන්න පුංචි ඔයාලත් කැමතියි නේද?
Details
ISBN
9789552132988
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review