දඟකාර නූටෝ - නූටෝ සහ බිම්මල් සුප්
About this book
නූටෝ හරි ම දඟකාරයි.
දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
අද උදෙන් ම නූටෝ ට එහා ගෙදර නැන්දා බිම්මල් සුප් ගෙනත් දීලා. ඒත් හැමදා ම වගේ නූටෝ ට ඒ ගැන ලොකු ප්‍රශ්නයක්.
ඉතින් ඒ ප්‍රශ්න මොකක් ද කියලා දැනගන්න පුංචි ඔයාලත් ආසයි නේද?
Details
ISBN
9789552132995
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review