Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / දඟකාර නූටෝ - ගස් කෑම හදාගන්න හැටි

දඟකාර නූටෝ - ගස් කෑම හදාගන්න හැටි

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

නූටෝ හරි ම දඟකාරයි.

දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.

අද නූටෝ එයා ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්නේ ගස් කෑම හදාගන්නේ කොහොම ද කියලා.

ඉතින් ඒ ප්‍රශ්න‍ෙට උත්තරේ දැනගන්න පුංචි ඔයාලත් ආසයි නේද?

ISBN
9789552132971
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඟකාර නූටෝ - ගස් කෑම හදාගන්න හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.