අනාගතේ ලෝකෙ වටේ - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා
About this book
ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ අපි යන්නෙ අනාගතේදී අපේ ලෝකෙට වෙන්න තියෙන ලොකුම ලොකු කරදරේකින් අපේ ලෝකෙ බේරාගන්න පුංචි ඔයාලට මොනවාද කරන්න පුළුවන් කියලා බලන්න.
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න.
Details
ISBN
9786245713752
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review