හුස්ම ගන්න හැටි බලන්න - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා
About this book
හුස්ම ගන්න හැටි බලන්න
ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ මිනිස්සු හුස්ම ගන්නෙ කොහොමද කියලා බලන්න.
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න?
අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත්හොයාගෙන කියවන්න.
Details
ISBN
9789557081090
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review