බඩ ඇතුළට සවාරියක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා
About this book
බඩ ඇතුළට සවාරියක්
ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අපි කන කෑමවලට ඇඟ ඇතුළෙදි මොකද වෙන්නෙ කියලා බලන්න.
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න?
අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
Details
ISBN
9789557081052
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review