Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කැප්ටන් මාස්ක්

කැප්ටන් මාස්ක්

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
කැප්ටන් මාස්ක් මම තමයි කැප්ටන් මාස්ක්. සමහර විසබීජ බලාගෙන ඉන්නෙ ඔයාලගේ මුණට පැනලා නහය ඇතුළෙන් රිංගලා ගිහින් ඔයාලා ලෙඩ කරන්න. මාත් එක්ක යාළු වුණා ම පුංචි ඔයාලට පුළුවන් ලෙඩ රෝග හදන විසබීජවලින් බේරෙන හැටි ඉගෙන ගන්න. එතකොට ඔයාලා හැමෝටම පුළුවන් ලෙඩ නොවී හැමදා ම සතුටින් ඉන්න
ISBN
9789557081298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැප්ටන් මාස්ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.