පුංචි කොවී - කොරෝනා රෝගයෙන් බේරෙන හැටි
About this book
පුංචි කොවී
මගේ නම කොවී.
මම පුංචි ම පුංචි විසබීජයක් නිසා මගේ යාළුවෝ මට කියන්නේ පුංචි කොවී කියලා. මම හරි ම කැමතියි ඔයාලගේ ඇඟ ඇතුළට ගිහින් ඔයාලා ලෙඩ කරන්න. හැබැයි ඔයාලා මගේ ගැන දන්නවා නම් ඔයාලට පුවවන් මගෙන් බේරිලා ලෙඩ නොවී ඉන්න.
Details
ISBN
9789557081281
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review