Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කන ඇතුළට ගමනක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

කන ඇතුළට ගමනක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

About this book
කන ඇතුළට ගමනක් ආයුබෝවන් ළමයිනේ! මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
ISBN
9789557081083
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කන ඇතුළට ගමනක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.