Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / බබාලා එන්නේ කොහේ ඉඳන්ද? - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

බබාලා එන්නේ කොහේ ඉඳන්ද? - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
බබාලා එන්නේ කොහේ ඉඳන්ද? ආයුබෝවන් ළමයිනේ! මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අම්මා කෙනෙක්ගෙ බඩ ඇතුළෙ චූටි බබෙක් ටික ටික ලොකු වෙන්නෙ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
ISBN
9789557081076
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බබාලා එන්නේ කොහේ ඉඳන්ද? - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.