My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
මලක් වුණත් හරි ලස්සන
ගහේ තිබුණොතින් විතරයි
කඩා ගත්තොතින් ඒ මල
පරවෙයි ඔන්න
පුංචි අපිත් මල් වාගෙයි
හරි ම ලස්සනයි සුවඳයි
මේ ලෝකේ කාටවත් ම
බෑ අල්ලන්න
අපේ පාට අපි රැකගමු
සුවඳ පරිස්සම් කරගමු
ඒ ඇති මේ මුළු ලෝකෙ ම
ලස්සන වෙන්න
Author | නුවන් තොටවත්ත - Nuwan thotawaththa (35) |
---|---|
Publisher | සමයවර්ධන - Samayawardhana (147) |
ISBN | 9789557081304 |
---|---|
පිටු ගණන | 20 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |