Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වෛද්‍ය / ලොකු ළමයින්ට විතරයි

ලොකු ළමයින්ට විතරයි

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

දැත් ඔයාලා දන්නවා ළමයි හැටියට ඔයාලට එන්න පුළුවන් කරදර මොනවාද, ඒ කරදර එන්න කලින්ම ඒවාගෙන් ඈත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලව වැරදි වැඩවලට යොමු කර ගන්න වගේම රවට්ටන්නන් බලන් ඉන්න සමහර අයගෙන් බේරෙන්න දැන් ඔයාලා දන්නවා.

ඔයාලා දැන් ප්‍රජනක සෞඛ්‍යය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාලා දැන් දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා, දරුවෙක් මේ ලෝකෙට එන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මෙච්චර කල් ඔයාලා ඒ ගැන සිතා ගෙන හිටපු වැරදි දේවල් ඔක්කොම අමතක කරලා දාන්න දැන් ඔයාලට පුළුවන්.

ටික ටික ලොකු වෙන කොට ඇගේ වෙන සාමාන්‍ය වෙනස්කම්වලට බය වෙන්නේ නැතුව ඒවා සාමාන්‍ය දේවල් කියලා තේරුම් අරගෙන ඒවාට සූදානම් වෙන්න ඕනේ කියලා දැන් ඔයාලා දන්නවා.

ඒ වගේම හැමෝගෙම තියෙන වෙනස්කම්වලට ගරු කරන්න, කාගෙවත් වෙනසකට විහිළු නොකර ඉන්න වගේම, අනිත් අයටත් තමන්ට තියෙන අයිතිවාසිකම් තියෙනවා කියලා හිතන්න දැන් ඔයාලා දුන්නවා. ඉතින් මේ ඉගෙන ගත්ත දේවල් තව ඔයාලා වගේ ළමයින්ට කියලා දීලා ඒ අයවත් අනාගතේ වෙන්න පුළුවත් කරදරවලින් බේර ගන්න, තමන්ගේ කාලය හරියට පාවිච්චි කරලා හොඳින් ඉගෙන ගෙන හොඳ තැනකට යන්න, ඒ වගේම ඔයාලට පුළුවන් දැනුවත් ළමයි හැටියට හොඳ තීරණ අරගෙන අනාගතේ සතුටින් ජීවත් වෙන්න.”

ISBN
9786245713776
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලොකු ළමයින්ට විතරයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.