දඟකාර නූටෝ - නූටෝ ට හරි කරදර
About this book
නූටෝ හරි ම දඟකාරයි. දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
මේ සැරේ නූටෝ ගේ ප්‍රශ්නය තමයි කෙසෙල් ගෙඩියට ලෙල්ලක් තියෙන්නේ මොකට ද? කියන එක
අම්මා නූටෝ ට කිවුවේ මොනවා ද කියලා දැනගන්න පුංචි ඔයාලත් කැමතියි නේද?
Details
ISBN
9789552133008
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review