Back to Top
ඇට්ටේරියා මල්
Special Price
රු. 392.00
Regular Price
රු. 490.00
Out of stock
SKU
atteriya-mal-yanusha-lakmali-susara-publication
බලන බලන අත දිලිහෙන වත පෙනුණා
උණු කඳුළින් නොදැනිම මගෙ නෙත තෙමුණා
දුරක ගිහින් මගෙ රන්කඳ සිත රිදුණා
කිමද පමා තවමත් රෑ සඳ නිමුණා
මිදුලේ තිබ්බ පේර ගහට ඇරලා අප්පුවා ඉන්දෝපු
වැල් දොඩම් වැල දැන් ගහ පුරාම දුවලා.
සුදු පාට මල් පිරිලා හරි අමුතු ලස්සනක්.
ඒ මල් මැද්දෙන් පේන දම් පාට මූණ වගේ ඒවාට
අප්පුවා කැමතියි. මී මැස්සෝ මල් වටේ
කැරකුණාට ළං වෙලා සුවඳවත් ඉව කෙරුවෙ නෑ.
අප්පුහාමි ළං වෙද්දිම මී මැස්සෝ ඉගිළිලා ගියා