Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇට්ටේරියා මල්

ඇට්ටේරියා මල්

කතෘ (Author): Yanusha Lakmali
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බලන බලන අත දිලිහෙන වත පෙනුණා

උණු කඳුළින් නොදැනිම මගෙ නෙත තෙමුණා

දුරක ගිහින් මගෙ රන්කඳ සිත රිදුණා

කිමද පමා තවමත් රෑ සඳ නිමුණා

මිදුලේ තිබ්බ පේර ගහට ඇරලා අප්පුවා ඉන්දෝපු

වැල් දොඩම් වැල දැන් ගහ පුරාම දුවලා.

සුදු පාට මල් පිරිලා හරි අමුතු ලස්සනක්.

ඒ මල් මැද්දෙන් පේන දම් පාට මූණ වගේ ඒවාට

අප්පුවා කැමතියි. මී මැස්සෝ මල් වටේ

කැරකුණාට ළං වෙලා සුවඳවත් ඉව කෙරුවෙ නෑ.

අප්පුහාමි ළං වෙද්දිම මී මැස්සෝ ඉගිළිලා ගියා

ISBN
9786246586102
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇට්ටේරියා මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.